| 2026-01-01 | නව වසර |
| 2026-01-03 | දුරුතු පුර පසළොස්වක පෝය දිනය |
| 2026-01-15 | දෙමළ තෛ පොංගල් දිනය |
| 2026-02-01 | නවම් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-02-04 | ජාතික දිනය |
| 2026-02-15 | මහා ශිවරාත්‍රී දිනය |
| 2026-03-02 | මැදින් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-03-21 | ඊදුල් ෆිතර් (රාමසාන් උත්සව දිනය) |
| 2026-04-01 | බක් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-04-03 | මහ සිකුරාදා |
| 2026-04-13 | සිංහල හා දෙමළ අලුත් අවුරුදු පූර්ව දිනය |
| 2026-04-14 | සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද |
| 2026-05-01 | කම්කරු දිනය සහ වෙසක් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-05-02 | වෙසක් පෝය දිනට පසු දිනය |
| 2026-05-28 | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) |
| 2026-05-30 | අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-06-29 | පොසොන් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-07-29 | ඇසළ පුර පසළොස්වක පෝය දිනය |
| 2026-08-26 | මිලාද්-උන්-නබි (නබි නායකතුමාගේ උපන් දිනය) |
| 2026-08-27 | නිකිණි පුර පසළොස්වක පෝය දිනය |
| 2026-09-26 | බිනර පුර පසළොස්වක පෝය දිනය |
| 2026-10-25 | වප් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-11-08 | දීපවාලි උත්සව දිනය |
| 2026-11-24 | ඉල් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-12-23 | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය |
| 2026-12-25 | නත්තල් දිනය |